දේශීයප්‍රමුඛ පුවත 1

මහ මැතිවරණය අගෝස්තු මුල් සතියේ

(UTV |කොළඹ) – මහ මැතිවරණය අගේස්තු මස 05 වන බදාදා දිනයේ පැවැත් වේම බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පවසයි.

මේ වනවිට රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ පැවැත්වෙන රැස්වීමකදී ඔහු මේ බව පැවසීය.

Related posts

වාහන ආනයනය ගැන තීරණය අගෝස්තු මාසයේදී 

Editor O

තෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

Editor O

පළාත් පාලන නියෝජිතයන්ගේ නම් ගැසට් කරන විදිය

Editor O

Leave a Comment