Trending Newsඑසැන පුවත්දේශීය

තෙවන වාරයේ පාසල් ආරම්භය ගැන දැනුම්දීමක්

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල තෙවන පාසල් වාරයේ දෙවන අදියර 2025 ජනවාරි 02වැනි බ්‍රහස්පතින්දා දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය සදහන් කරයි.

එමෙන්ම සියලු ම පාසල්වල තෙවන පාසල් වාරය එළැඹෙන ජනවාරි 24 දින අවසන් වන බවත් අමාතයංශය පවසයි.

Related posts

Toy Story 4 teaser trailer: Woody welcomes a new toy, Forky

Mohamed Dilsad

அசாம் மழை வெள்ளத்திற்கு மேலும் 6 பேர் பலி

Mohamed Dilsad

අද පැය 5ක විදුලි කප්පාදුවක්

Mohamed Dilsad

Leave a Comment