දේශීය

ජාතික විදුලි ඉල්ලුම යළි ඉහළට

(UTV | කොළඹ) – ජාතික විදුලි ඉල්ලුම නැවත වරක් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව මේ වනවිට දෛනික විදුලි ඉල්ලුම ගිගා වොට් පැය 43 දක්වා ඉහළ ගොස් ඇති බවද මණ්ඩලය පවසයි.

ලංකා විදුලි බල මණ්ඩලය සඳහන් කළේ ජන ජීවිතය යථා තත්වයට පත්වීමත් සමග සේවා ස්ථාන සහ කම්හල් සැළකිය යුතු ප්‍රමාණයක් නැවත ආරම්භ වීම ඊට හේතුව බවයි.

 

Related posts

කාණුවක අසල බිළිඳු මළසිරුරක්

Mohamed Dilsad

කෙහෙළිය රෝහල් ගත වෙයි

Mohamed Dilsad

සුරියවැව ක්‍රීඩාංගණයේ නොසන්සුන්තාවයක්

Mohamed Dilsad

Leave a Comment