ක්‍රීඩා

ඉන්දියාව හා ශ්‍රී ලංකාවට අතර දෙවන T20 තරගය අද

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර විස්සයි විස්ස තරගාවලියේ දෙවන විස්සයි විස්ස තරගය අද (05) පැවැත්වීමට නියමිතව තිබෙනවා.

 

ඒ අනුව තරගය අද රාත්‍රී 7.30 ට ආරම්භවීමට නියමිතව ඇති බවයි සඳහන් වන්නේ.

 

  • දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ලකුණු 2 ක තියුණු ජයක් ලැබීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

 

Related posts

ජාතික ක්‍රීඩා කවුන්සිලයේ සාමාජික ධූරයෙන් රොෂාන් මහානාම ඉල්ලා අස්වෙයි

Editor O

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් චැම්පියන්ස් කුසලානයට සහභාගී වීමට පෙර(ඡායාරූප)

Mohamed Dilsad

ජේම්ස් පැටිසන් තාවකාලිකව ඉවත් කෙරේ

Mohamed Dilsad

Leave a Comment