ක්‍රීඩා

බංග්ලාදේශ වේග පන්දු යවන මොහොමඩ් ෂරිෆ් ක්‍රීඩාවෙන් සමුගනී

(UTV | බංග්ලාදේශය)  – බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක මොහොමඩ් ෂරිෆ් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

17 හැවිරිදි යොවුන් ක්‍රීඩකයෙකු ලෙස 2001 වසරේ බංග්ලාදේශ එක්දින පිලට එක්වූ ඔහු වැඩිම කඩුලු සංඛ්‍යාවක් ලබාගත් ගනිමින් ලබාගත් කඩුලු සංඛ්‍යාව 393ක්.

මොහොමඩ් ෂරිෆ් සඳහන් කර සිටියේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගත්තද බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කර සිය අත්දැකීම් නවක ක්‍රීකයන්ට ලබාදීමට අපේක්ෂා කරන බවයි.

Related posts

ලෝක කුසලාන පන්දු වාර විස්ස 16 වනදා ඇරඹේ

Mohamed Dilsad

නිදහස් කුසලාන තුන්කොන් ක්‍රිකට් තරගාවලියට බංගලාදේශයට ආරාධනා

Mohamed Dilsad

සුරියවැව ක්‍රීඩාංගණයේ නොසන්සුන්තාවයක්

Mohamed Dilsad

Leave a Comment