දේශීයව්‍යාපාරික

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

(UTV | කොළඹ) – ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල තවදුරටත් පහළ මට්ටමක පවතියි.

සති අන්තය ආසන්නයේදී බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල සියයට 2.5කින් පහත වැටුණු අතර, තෙල් බැරලයක මිල සටහන් වූයේ ඇමරිකානු ඩොලර් 31 යි ශත 82ක් ලෙසයි.

Related posts

මුස්ලිම් කොංග්‍රසයේ පුරප්පාඩු මන්ත්‍රී ධුරයට අලුත් කෙනෙක්

Editor O

තවත් ගුවන් අනතුරක් : යානා දෙකක් ගුවනේදී ගැටේ

Editor O

පෞද්ගලික අංශ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනය සඳහා පනත් කෙටුම්පතක්

Mohamed Dilsad

Leave a Comment