විදෙස්

ඇමෙරිකාවේ ප්‍රාන්ත 50 ක් හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශයට

(UTV | ඇමෙරිකාව) – ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ප්‍රාන්ත සියල්ලම ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීමට අනුමැතිය දී තිබේ.

විදෙස් මාධ්‍ය සඳහන් කළේ  ප්‍රාන්ත 50 ක්ම හදිසි තත්ත්වයක් එකවර ප්‍රකාශයට පත් කළ එරට ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වීම විශේෂයක් බවයි.

ප්‍රාන්තවලට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයට අයත් දූපත්වලද මෙලෙස ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

ෆයිසර් සමාගමෙනුත් කොරෝනා පෙත්තක්

Mohamed Dilsad

වඳුරු උණ අවධානම තව දුරටත්.

Editor O

ඉන්දුනීසියාවේ මරගෙන් මැරෙන බෝම්බ ප්‍රහාරයක්

Mohamed Dilsad

Leave a Comment