දේශීය

පෞද්ගලික අංශ සේවකයින් විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනය සඳහා පනත් කෙටුම්පතක්

(UTV | කොළඹ) – පෞද්ගලික අංශවල රැකියා කරන පුද්ගලයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස සංශෝදනයට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඒ අනුව අදාළ වයස් සීමාව අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට යි මෙම සංශෝදනය තුළින් බලාපොරොත්තු වන්නේ.

Related posts

ජාතිවාදය-ආගම්වාදය ඉවත දමා ආර්ථිකය වෙනුවෙන් සහයෝගය දෙන්න – ජනාධිපති

Editor O

සූර්ය පැනල විදුලි ඒකකයකට ගෙවන මුදල තීරණය කරයි

Editor O

නැගෙනහිර පළාතේ රෝහල්වල වැඩ වර්ජනයක්

Editor O

Leave a Comment