දේශීය

අගමැති හා ගුරු සංගම් අතර සාකච්ඡාවක් අද

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ හා වර්ජනයේ නිරත ගුරු විදුහල්පති වෘත්තීය සංගම් සමඟ අද (12) සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බව නාරාහේන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

ගුරු විදුහල්පති වෘත්තීය සමිති නියෝජිතයින් සහ අග්‍රාමාත්‍යවරයා අතර ඊයේ (11) දිනයේ සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබූ අතර කෙසේ වෙතත් පසුව එය කල් ගියා.

Related posts

රට පුරා ලුණු හිඟයක්

Editor O

පොලීසියේ 32 ක ට ස්ථාන මාරු

Editor O

රිෂාඩ් නිදහස් කරන්නැයි කිරිඇල්ලගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment