දේශීයව්‍යාපාරික

තිරිඟු පිටි රුපියල් දහයකින් ඉහළට

(UTV | කොළඹ) – ප්‍රීමා සමාගම ද තිරිගුපිටි කිලෝවක මිල රුපියල් 10කින් ඉහළ දමා තිබෙනවා.

ඊයේ සිට බල පැවැත්වෙන පරිදි මෙම මිල ඉහළ දැමීම සිදු කර ඇති අතර, සෙරන්ඩිබ් ආයතනය ද ඊයේ දිනයේ ප්‍රකාශ කළේ, තිරිගු පිටි කිලෝවක් රුපියල් 10කින් ඉහළ දැමීමට පියවර ගන්නා බවයි.

Related posts

තාරුණ්‍යයට හෙටක් නඩුවෙන් නාලක ගොඩහේවා නිදොස් කොට නිදහස් කෙරේ

Mohamed Dilsad

නවවැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිය අදයි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව වසා දැමීමට තීරණයක් ගෙන නැහැ – කතානායක

Mohamed Dilsad

Leave a Comment