ක්‍රීඩා

කපුගෙදර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

(UTV | කොළඹ) – මෙරට බිහිවූ සුපිරි පිතිකරු චාමර කපුගෙදර ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ.

ඔහු ගත් මෙම තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක දිල්ෂාන් මුණවීර සිය නිල ෆේස් බුක් ගිණුමේ සටහනක් තබමින් සුබපැතුම් එක්කර තිබුණි.

32 හැවිරිදි වියේ පසුවන ඔහු ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරඟ 08ක්, එක්දින තරඟ 102ක් සහ පන්දුවාර 20 තරඟ 43ක් ක්‍රීඩාකර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලිය කල් දමයි

Mohamed Dilsad

ඔලිම්පික් ගම්මානය 13දා විවෘත කරයි

Mohamed Dilsad

මයිකල් පෙල්ප්ස්ට BBC යෙන් අගනා සම්මානයක්

Mohamed Dilsad

Leave a Comment