ක්‍රීඩා

ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලිය කල් දමයි

(UTV | කොළඹ) – මොනාකෝ ෆෝමියුලා වන් මෝටර් රථ තරගාවලියේ කල් දැමීමට එම තරග සංවිධානයකින් තීරණය කර තිබේ.

1954 වසරින් පසුව මෙලෙස මොනාකෝ ග්‍රෑන්ඩ් ෆික්ස් මෝටර් රථ තරගාවලියක් කල් දැමූ පළමු අවස්ථාව මෙයයි.

Related posts

උසස් දස්කම් ප්‍රවර්ධන සංචිතයේ ක්‍රීඩකයකුට 30,000 ක දීමනාවක්

Mohamed Dilsad

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ශූර දියාගෝ මැරඩෝනා මිය යයි

Mohamed Dilsad

දිමුත් කරුණාරත්න පොලිස් ඇප මත මුදා හරී

Mohamed Dilsad

Leave a Comment