දේශීය

ඇඳිරි අවස්ථාවේ ධීවර කටයුතුවල නිරතවූ පිරිසක් නාවික හමුදාව භාරයට

(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය පනවා ඇති අවස්ථාවේ ධීවර කටයුතුවල නිරතවීමට ගිය පුද්ගලයින් 20 දෙනෙකු කොච්චිකඩේ සහ පුත්තලම මුහුදුතීරයේදී නාවික හමුදාව සිය භාරයට ගෙන තිබේ.

Related posts

විශ්‍රාම වැටුප් 04 වනදාට පෙර නොලැබුෙණාත් දැනුම් දෙන්න

Mohamed Dilsad

රෝසි CIDයට

Mohamed Dilsad

මැතිවරණ සමයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව මැතිවරණ කොමිෂන් සභාවෙන් දැනුම්දීමක්

Editor O

Leave a Comment