Trending Newsඑසැන පුවත්දේශීය

වත්මන් ආණ්ඩුව කාලයේ සිදුවූ මහා පරිමාණ කන්ටේනර් වංචාව ගැන දයාසිරි ජයසේකරගෙන් හෙළිදරව්වක්

වත්මන් ආණ්ඩුව යටතේ මෙරට තුළ සිදුවූ දැවැන්තම හොරකම වන රේගු පරීක්ෂාවකින් තොරව බහළුම් 323 ක් නිදහස් කිරීමට අනුමැතිය දී ඇත්තේ අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි. කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා එසේ පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙසේ ද කීවේය. නිදහස් කරන ලද බහාලුම් ප්‍රමාණයට ඉන්පසු සිදුවූයේ කුමක්දැයි කිසිදු සඳහනක් නැති බවද ඔහු චෝදනා කළේය.

මේ සම්බන්ධයෙන් වන තොරතුරු ඉල්ලා ඉල්ලු පසු ලබාදී ඇත්තේ ඒවා ගෙන්වන ලද රටවල් පමණක් බවද පැවසූ ඊට අදාළ කිසිදු රේගු සටහන්කරයක් ලබා දී නැති බවද කියා සිටියි.

පුද්ගලිකත්වය හෙළිදරව් වන්නේ යැයි පදනම් කරගෙන එම තොරතුරු ලබාදීමට රේගුව කටයුතු නොකරන ලද බවද හෙතෙම පැවසුවේය. මීට අදාළ තොරතුරු අධිකරණය හමුවට ගොස් හෝ ලබාගැනීමට කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය.

Related posts

හෙරොයින් ජාවාරමේ යෙදුණු කාන්තවන් දෙදෙනෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

තවත් නාවිකයින් 19 කට සුවයි

Mohamed Dilsad

වැඩ බලන පොලිස්පති ජනපති කොමිසමට

Mohamed Dilsad

Leave a Comment