දේශීය

ගල්කිස්ස සමාජ ශාලාවක ගැටුමකින් පුද්ගලයෙකු ඝාතනය වෙයි

(UTV| කොළඹ) – අද අලුයම (03) ගල්කිස්ස සමාජ ශාලාවක් තුලදී සිදුවූ ගැටුමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

සිද්ධියෙන් මිය ගිය තැනැත්තා වයස අවුරුදු 31 ක් වන හොරෙයිතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර , ගල්කිස්ස පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ පවත්වනු ලබයි.

Related posts

පොදුජන පෙරමුණේ හාරිස්පත්තුව ආසන බලමණ්ඩල රැස්වීම සාර්ථකව අවසන්[PHOTO]

Mohamed Dilsad

නාවික සෙබලුන් 8 දෙනෙක් සුවය ලබා පිටව යයි

Mohamed Dilsad

නාවික හමුදාපති “අද්මිරාල්” ධුරයට උසස් කරයි

Mohamed Dilsad

Leave a Comment