දේශීයප්‍රමුඛ පුවත 1

මෙරට තවත් ආසාදිතයින් පිරිසක් සුවය ලබයි

(UTV | කෝවිඩ්-19) – ශ්‍රී ලංකාවෙන් වාර්තාවූ කොරෝනා ආසාධිතයන් අතුරින් තවත් 28 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබේ.

ඒ අනුව සුවය ලැබු සමස්ත සංඛ්‍යාව 1150 දක්වා ඉහළ යනු ඇත.

Related posts

විදුලි ඉංජිනේරු සංගමය වැඩ වර්ජනය තාවකාලිකව නවතයි

Mohamed Dilsad

බිත්තර ආනයනය ගැන රජයේ අවධානය

Mohamed Dilsad

කොරෝනා ආසාධිතයන් 72 දක්වා ඉහළ යයි

Mohamed Dilsad

Leave a Comment