ව්‍යාපාරික

කොටස් වෙළඳපොලේ සුළු ඉහළ යාමක්

(UTV | කොළඹ ) – ඊයේ (10) දිනයේ කොළඹ කොටස් වෙළඳපොල සුළු ඉහළ යාමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව සියලූ කොටස් මිල දර්ශකය ඒකක 4.17 කින් ඉහළ ගිය අතර, දිනය තුළ කොටස් මිලියන 35 ක් හුවමාරු වී තිබිණි.

දෛනික පිරිවැටුම මිලියන 1,322.3 කි.

Related posts

වර්ෂාවත් සමඟ එළවලු මිල ඉහළට

Mohamed Dilsad

දුම්වැටි සහ මධ්‍යසාර මිල ඉහළ ට

Editor O

අද ඩොලරය

Editor O

Leave a Comment