දේශීය

ජල සහ විදුලි ගෙවීමට සහන කාලයක්

(UTV | කොළඹ ) – මාර්තු සහ අප්‍රේල් මාසවලට අදාල ජල සහ විදුලි බිල්පත් ගෙවීමට වසරක සහන කාලයක් ලබාදීමටද කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

එම සහනය ක්‍රියාත්මක වන ආකාරය පිළීබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ඉදිරියේදී සිදුකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේය.

Related posts

පක්ෂ නායක හමුවේදී අභ්‍යන්තර ගැටුම් උග්‍ර වෙයි

Mohamed Dilsad

ගාල්ලේ ප්‍රදේශ කිහිපයකට සංචරණ සීමා

Mohamed Dilsad

මඩකලපු වී ගොවිතැනට දිලීර රෝගයකින් හානි

Mohamed Dilsad

Leave a Comment