දේශීය

ඇඳිරි නීතිය කඩ කරන්නන් සොයා විශේෂ වැටලීම්

(UTV | කොළඹ ) – ඇඳිරි නීතිය කඩ කරන්නන් අත්අඩංගුවට ගැනීම සඳහා අද (02) සහ හෙට (03) දිනවලදී විශේෂ වැටලීම් සිදුකරන බව පොලිසිය පවසයි.

කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මේ බව ප්‍රකාශ කර තිබේ.

මේ අතර, ඇඳිරි නීති කාලසීමාව තුළ ඇඳිරි නීතිය කඩ කළ පුද්ගලයින් 43,459 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, එම කාලසීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 11,246 කි.

Related posts

අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර

Mohamed Dilsad

අද දින කොවිඩ් මර්දන එන්නත ලබා ගත හැකි ස්ථාන

Mohamed Dilsad

දුෂ්මන්ත චමීර ආබාධයක් හේතුවෙන් ඉන්දීය තරඟාවලියෙන් ඉවතට – අසිත සංචිතයට

Editor O

Leave a Comment