දේශීයප්‍රමුඛ පුවත 1

මැතිවරණ කොමිසමේ විශේෂ සාකච්ඡාවක්

(UTV | කොළඹ ) – අද (02) ඉදිරි මහ මැතිවරණයට තරඟ වදින දේශපාලන පක්ෂවල ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය අතර විශේෂ සාකච්ඡාවක් පැවැත් වේ.

අද පෙරවරු 11 ට රාජගිරියේ පිහිටි එම කොමිෂන් සභාවේදී එම හමුව පැවැත්වීමට නියමිතව ඇත.

පවතින අවදානම් තත්ත්වය සලකා දේශපාලන පක්ෂයකින්, නියෝජිතයෙකු පමණක් මෙම සාකච්ඡාව සඳහා සහභාගි කරවා ගැනීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කර තිබේ.

මෙහිදී ඉදිරි මහ මැතිවරණය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි.

Related posts

නිකිණි පුර පසළොස්වක පෝය දිනය අදයි

Mohamed Dilsad

ඖෂධ මිළදී ගැනීමටඩොලර් මිලියන 100 ක අමතර ප්‍රතිපාදන

Mohamed Dilsad

අජිත් පී. පෙරේරා ගෙන් මැතිවරණ පැමිණිල්ලක්

Mohamed Dilsad

Leave a Comment