දේශීය

දේශීය කිරිපිටි මිල ඉහළට

(UTV | කොළඹ ) – දේශිය කිරිපිටි මිල ඉහළ නැංවිමට පාරිභොගික සේවා අධිකාරියේ අවසරය හිමිව තිබේ.

අධිකාරියේ ප්‍රකාශකයෙකු සඳහන් කරන ආකාරයට ඒ අනුව දේශිය වශයෙන් නිපදවන කිරිපිටි කිලෝග්‍රෑම් 1ක් රුපියල් 85කින් මිල ඉහළ නංවා ඇති අතර එහි නව මිල වන්නේ රුපියල් 945ක් වේ.

ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල 345 සිට රුපියල් 380 දක්වා ඉහළ නංවා ඇති අතර දේශිය කිරි ගොවියා දිරිමත් කිරිමේ අරමුණින් මිල ඉහළ නැංවිම සිදුකර ඇති බව වාර්තා වෙයි.

Related posts

කොළඹ අවට ජල කප්පාදුවක්

Mohamed Dilsad

ජලාශ කිහිපයක වාං දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

රතු කුරුස සංවිධානයේ මහලේකම් හා අගමැති අතර හමුවක්

Mohamed Dilsad

Leave a Comment