දේශීය

කොළඹ අවට ජල කප්පාදුවක්

(UTV | කොළඹ ) – කොළඹ ප්‍රදේශ කිහිපයකට හෙට (25) පෙරවරු සිට පැය නවයක කාලයක් ජල සැපයුම අත්හිටුවයි.

කොළඹ 13,14 සහ කොළඹ 15 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළේය.

මීට අමතරව, කොළඹ 11 සහ 13 යන ප්‍රදේශවලටඅඩු පීඩන යටතේ ජලය ලබාදෙන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Related posts

රියැදුරු බලපත්‍ර මුද්‍රණය කිරීම හෙට සිට යුද හමුදාවට

Mohamed Dilsad

පිල්ලයාන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවයි

Editor O

දුෂ්කර අවස්ථාවේ ශ්‍රී ලංකාවට සහායවීමට IMF සහතික වෙයි

Mohamed Dilsad

Leave a Comment