දේශීය

රතු කුරුස සංවිධානයේ මහලේකම් හා අගමැති අතර හමුවක්

(UTV | කොළඹ) – අන්තර් ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනයේ මහලේකම් ජගාන් චැපගන්, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ රලියගහ මන්දිරයේ දී හමුවී තිබෙනවා.

එහි දී කොරෝනා වසංගත අවස්ථාවේ දී මෙරටට ලබාදුන් මානුෂවාදී ආධාර උපකාර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා මහලේකම්වරයාට සිය කෘතඥතාව පළ කළා.

ලොව විශාලම මානුෂවාදී සංවිධානය වන අන්තර් ජාතික රතු කුරුස සහ රතු අඩසඳ සම්මේලනය රටවල් 192ක් පුරා විහිදී තිබෙනවා.

Related posts

විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා සිසුන් සංඛ්‍යාව ඉහළ නැංවීමේ තීරණයක්

Mohamed Dilsad

නිහඬ කාලයේ මැතිවරණ ප්‍රචාරණය කළොත් දැඩි දඬුවම්

Editor O

මාලිමා ආණ්ඩුවේ ඇමති සහ නියෝජ්‍ය ඇමතිලාට වාහන 02ක් ඉන්දන ලීටර් 900ක්

Editor O

Leave a Comment