දේශීය

බැසිල් දළදා වහන්සේ වැඳපුදාගෙන මැතිවරණ කටයුතු අරඹයි

බැසිල් රාජපක්ෂ අද (24) උදෑසන මහනුවර ශ්‍රී දළදා මාළිගය වෙත පැමිණ දළදා වහන්සේ වැඳපුදාගෙන තිබෙනවා.

ඒ අනුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, දළදා වහන්සේ වැඳපුදාගෙන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැතිවරණ කටයුතු අද ආරම්භ කළ බවයි.

පළාත් පාලන ආයතන 252ක ඍජුව පොහොට්ටුව ලකුණින් තරග කරන බවත් තව කිහිපයක් විවිද ලකුණුවලින් තරගවදින බවද ඔහු සඳහන් කළා.

මැතිවරණ ප්‍රතිඵලය කුමක්වේදැයි මාධ්‍යවේදීන් විමසූ පැනයට පිළිතුරු ලබාදෙමින් බැසිල් රාජපක්ෂ සඳහන් කළේ, එය ඇත්තේ ජනතාව සතුව බවයි.

Related posts

ශ්‍රී ලාංකික සිසුන් මෙරටට ගෙන්වා ගැනීමට විශේෂ ගුවන් ගමන් කීපයක්

Mohamed Dilsad

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව ගැඹුරු මුහුදට රැගෙන යාමට ජනපති උපදෙස්

Mohamed Dilsad

අද මැදියම් රැයේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක්

Mohamed Dilsad

Leave a Comment