දේශීයව්‍යාපාරික

අද මැදියම් රැයේ සිට සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක්

(UTV | කොළඹ) –  අද (27) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි සහල් කිලෝග්‍රෑමයක් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර ඇත.

ඒ අනුව නාඩු කිලෝග්‍රෑමයක් රුපියල් 96 ක් , සම්බා කිලෝග්‍රෑමයක් රුපියල් 98 ක් සහ කීරි සම්බා කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 125 ක් ලෙස ද දැක්වේ.

 

Related posts

පාසල් දරුවන්ට ලිංගික අධ්‍යාපනය දෙන්නේ ඇයි – අගමැති හරිනිගෙන් පැහැදිලි කිරීමක්

Editor O

හිටපු පොලිස් නිලධාරියා හෙරොයින් සමග හසුවෙයි

Mohamed Dilsad

කොරෝනා පරීක්ෂණ උපකරණවල මිල ඉහළ යෑමක් ද?

Mohamed Dilsad

Leave a Comment