දේශීය

කොරෝනා පරීක්ෂණ උපකරණවල මිල ඉහළ යෑමක් ද?

(UTV | කොළඹ) – කොරෝනා පරීක්ෂණ සඳහා ක්‍රියාත්මක උපරිම මිල සීමා ඉහළ නැංවීමට දැනට අවශ්‍යතාවයක් නොමැති බව පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න පවසනවා.

කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයාගේ සේවය තවදුරටත් අවශ්‍ය නොවන නිසා එම කාර්යභාරය අවසන් කළ බවයි.

මේ අතර පවතින අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය සහ ඒවායේ මිල ඉහළ යාම පිළිබඳව මේ දිනවල දේශපාලන කරළියේ විවිධ අදහස් පළ වනවා.

Related posts

මාලිමාවට බලය හිමි, ඌව පරණගම සභාවේ අය-වැය පරාදයි

Editor O

භාණ්ඩාගාර බැඳුම්කර සඳහා අධි ඉල්ලුමක්

Editor O

කොරෝනා රෝගීන් ගණන 103කින් ඉහළට

Mohamed Dilsad

Leave a Comment