දේශීය

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට උපදෙස්

(UTV | කොළඹ) – අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් නිපදවූ ඉහළම ප්‍රමිතියෙන් යුත් කෘමිනාශක ඇතුලු කෘෂි නිෂ්පාදන යළි ඇරඹීමට උපදෙස් ලබාදී ඇත.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ඉදිරි සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් පැවති සාකච්ඡාවකදී අදාළ නිළධාරීන් හට මෙම උපදෙස් ලබාදී තිබේ.

සාධාරණ මිලකට ලබාගත හැකි ඉහළ ප්‍රමිතියෙන් යුතු කෘමිනාශක ඇතුලු කෘෂි නිෂ්පාදන යළි ආරම්භ කිරීමට පියවර ගන්නේ නම් එය මෙරට ගොවි ජනතාවට සහනයක් වනු ඇති බව ද අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන්කර ඇත.

Related posts

කැළණිය විශ්වවිද්‍යාලයේ සති අන්ත පාඨමාලා අද සිට යළිත් ඇරඹේ

Mohamed Dilsad

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක

Mohamed Dilsad

කොරෝනා එන්නත්වලට වියදම කෝටි 7600 ක්

Mohamed Dilsad

Leave a Comment