දේශීය

අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක

(UTV | කොළඹ) – අග්‍රාමාත්‍ය ලේකම්වරයා ලෙස අනුර දිසානායක පත් වී තිබෙනවා.

ඔහු හෙට (20) දිනයේදී අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී සිය ධුරයේ වැඩ භාරගැනීමට නියමිතයි.

මෙම ධුරයෙහි කලින් කටයුතු කළේ, ගාමිණී සෙනරත් වන අතර, ඔහු අද (19) දිනයේ දී ජනාධිපති ලේකම්වරයා ලෙස වැඩ භාර ගැනීමට නියමිතයි.

මේ හේතුවෙනුයි පුරප්පාඩු වූ ධුරයට අනුර දිසානායක පත් කර ඇත්තේ.

අනුර දිසානායක වාරිමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කළා.

Related posts

ඕස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරයක – තරඟ කාලසටහන මෙන්න

Editor O

ඉඩම් නැති ජනතාවටනිසි ඔප්පු ලබාදීමට කටයුතු කරනවා – ජනපති

Mohamed Dilsad

පාට වෙනස් වූ ගෑස් ලොරියක් පොලිස් දැලේ

Mohamed Dilsad

Leave a Comment