දේශීය

ඩිලාන් පෙරේරාට කොවිඩ්

(UTV | කොළඹ) – බදුල්ල දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා හට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා වනවා.

ඒ අනුව මැති සබයේ කොවිඩ් -19 ආසාදනය වූ පනස්වෙනි සාමාජිකයා ලෙසයි පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා වාර්තා වන්නේ.

Related posts

සියළු මත්පැන් අලෙවිසැල් අද වසා දමයි

Mohamed Dilsad

ගතවූ පැය 24 තුළ රිය අනතුරු වලින් 09 දෙනෙක් මරුට

Mohamed Dilsad

කුරුණෑගල ගමකට සංචරණ සීමා

Mohamed Dilsad

Leave a Comment