දේශීය

කුසල් මෙන්ඩිස් ට කොවිඩ්

(UTV | කොළඹ) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කුසල් මෙන්ඩිස් ට කොවිඩ් -19 ආසාදනය වී ඇති බව වාර්තා වෙයි.

මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ඔස්ට්‍රේලියාවේ තරග සංචාරයකට එක්වී තිබේ.

Related posts

රු 20,000ක් ඉල්ලා රාජ්‍ය සේවකයින් කෑම පැයේ උද්ඝෝෂණයේ

Mohamed Dilsad

සොයිසාපුර වෙඩි තැබීමේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

අංගොඩ ලොක්කා මිය ගිය හේතුව අනාවරණය වෙයි

Mohamed Dilsad

Leave a Comment