දේශීය

සොයිසාපුර වෙඩි තැබීමේ තවත් සැකකරුවෙක් අත්අඩංගුවට

(UTV | කොළඹ) – සොයිසාපුර වෙඩි තැබීමට අදාළව තවත් සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්යයය බලකාය විසින් අද (02) පස්වරුවේ රත්මලාන ශ්‍රී ඥාණේන්ද්‍ර පාරේදී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය ප්‍රකාශ කළේ ඔහු සිද්ධියට අදාළ හෝටලයේ හිමිකරුගෙන් පළමුවර කප්පම් ඉල්ලපු පුද්ගලයා වන අතර ඔහු ඩුබායිහි සිටින පාතාලා නායක කුඩු අංජුගේ ගෝලයෙක්ද වන බවයි.

Related posts

සරසවි සේවකයනුත් අඛන්ඩ වර්ජනයක

Mohamed Dilsad

පළමු යතුරුපැදි කිහිපය ජනපති ට භාරදෙයි

Mohamed Dilsad

ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු ඉහළ යෑමට හේතුව

Mohamed Dilsad

Leave a Comment