දේශීය

සරසවි සේවකයනුත් අඛන්ඩ වර්ජනයක

(UTV | කොළඹ) – විශ්ව විද්‍යාල 17 ක අනධ්‍යන කාර්ය මණ්ඩල අඛන්ඩ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කර තිඛෙනවා.

ඒ වැටුප් සම්බන්ධ ගැටළුවක් මුල් කර ගනිමින්.

මේ ඒ පිළිබද කරුණු පැහැදිලි කරන විශ්ව විද්‍යාල වෘත්තිය සමිති ඒකාබද්ධ කමිටුවේ සම ලේකම් ජී කේ රුවන් කුමාර මහතා.

Related posts

ගුවන් තොටුපල තීරුබදු රහිත වෙළඳසැල් අද සිට විවෘතයි

Mohamed Dilsad

විදුලි බිලට ජනතාවගෙන් මැසිවිලි

Mohamed Dilsad

පාර්ලිමේන්තුව දින දෙකකට වැසෙයි

Mohamed Dilsad

Leave a Comment