දේශීය

බස්නාහිර සිදුකළ විශේෂ මෙහෙයුමකින් 900 කට අධික පිරිසක් අත්ඩංගුවට

(UTV | කොළඹ) – බස්නාහිර පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමක දී විවිධ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 925 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.  

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතාගේ උපදෙස් මත ඊයේ (11) උදෑසන 10.00 සිට සවස 5.00 දක්වා කාලය තුළ එම විශේෂ මෙහෙයුම සිදුකළ බව පොලීසිය පැවසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් 925 දෙනා අතරින් අපරාධ සම්බන්ධයෙන් සැකකරුවන් 40 දෙනෙකු, වරෙන්තුකරුවන් 306 දෙනෙකු, දුෂණ වැරදි සම්බන්ධයෙන් සැකකරුවන් 518 දෙනෙකු ද සිටින අතර , අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණ වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 

 

Related posts

අටළුගම කොරෝනා ආසාදිතයින් 74ක්

Mohamed Dilsad

නීතිපති දෙපාර්තමේන්තුව යළිත් විවෘත කිරීමට අනුමැතිය

Mohamed Dilsad

ජනාධිපතිවරණයේදී රිෂාඩ් බදියුදීන්ගේ සහය කාටද…?

Editor O

Leave a Comment