විදෙස්

සෙරෝජා ඕස්ට්‍රේලියාවට කඩා වදී

(UTV | ඕස්ට්‍රේලියාවට) – සෙරෝජා සුලි කුණාටුව පැයට කිලෝමීටර් 70 ක පමණ වේගයකින් බටහිර ඕස්ට්‍රේලියාවට ඇතුල් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.   

නිවර්තන සුළි කුණාටුවක් වන සෙරෝජා කුණාටුව හේතුවෙන් මේ වනවිට ඕස්ට්‍රේලියාවේ නිවාස කිහිපයක්ම විනාශ වී ඇති අතර ප්‍රදේශ කිහිපයකම විදුලියද ඇණහිට ඇත.

පවතින අධික වර්ෂාව සහ ජල ගැලීම් අවධානම් තත්වය හමුවේ මේ වනවිට එරට ප්‍රාන්ත දෙකකට රතු නිවේදනද නිකුත් කර ඇති බවට වාර්තා වෙයි.

 

Related posts

ඊශ්‍රායල සහ පලස්තීනය අතර සටන් විරාමයක්

Mohamed Dilsad

මාලි ගම්මානයකට එල්ල වූ ප්‍රහාරයකින් 22 ක් මරුට

Mohamed Dilsad

පැය 6ක් ලෝකයේ සබඳතා අඩපණ කළ FB බිඳ වැටීමට හේතුව මෙන්න

Mohamed Dilsad

Leave a Comment