දේශීය

විදේශ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කිරීමේ ගැසට් නිවේදනයක්

(UTV |කොළඹ ) – රජය විසින් කොරෝනා බලපෑම හමුවේ රට තුළ ආර්ථිකය රැකගැනීමට පියවර රැසක් ගෙන ඇති බව කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කෙරුණේය.

විදේශ විනිමය පාලන රෙගුලාසි ලිහිල් කරමින් අද දිනයේදී ගැසට් නිවේදනයක් නිකුත් කරන බව බන්දුල ගුණවර්ධන සඳහන් කළේය.

එහිදී මෙරට පවත්වාගෙන වන අනේවාසික විදේශ මුදල් ගිණුම් සඳහා සියයට 2 ක අමතර පොළියක් පිරිනමන බවයි අමාත්‍යවරයා කියා සිටියේය.

Related posts

මහින්ද රාජපක්ෂගේ මාධ්‍ය ප්‍රකාශක, ජනාධිපති අනුරගේ මාධ්‍ය අධ්‍යක්ෂකගෙන් වන්දි ඉල්ලයි.

Editor O

ඇමරිකා ජනාධිපතිගෙන් – ඉන්දීය ජනාධිපතිවරයාට ආරාධනාවක්

Editor O

රනිල් වික්‍රමසිංහ මහතා අත්අඩංගුවට ගැනීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානයට පැමිණිල්ලක්

Editor O

Leave a Comment