දේශීයප්‍රමුඛ පුවත 3

මහ මැතිවරණ ප්‍රචාරණ කටයුතු අවසන්

(UTV | කොළඹ) – අගෝස්තු 05 වනදා පැවැත්වීමට නියමිත මහමැතිවරණයට අදාළ ප්‍රචාරණ කටයුතු ඊයේ (02) මධ්‍යම රාත්‍රියෙන් අවසන් විය.

මේ වනවිට සියලුම මැතිවරණ නීති බලාත්මක බව මැතිවරණ කොමිසම සඳහන් කළේය.

ඒ අනුව කිසිඳු ආකාරයේ ප්‍රචාරක රැස්වීමක් පැවැත්වීම, ඡන්ද ආයාචනය කිරීම සඳහා ගෙයින් ගෙට යාම, අත්පත්‍රිකා බෙදීම, ශාඛා කාර්යාලවල ප්‍රචාරක පුවරු ප්‍රදර්ශණය කිරීම, පෝස්ටර්, දැන්වීම්, බැනර් ප්‍රදර්ශනය යන කිසිඳු මැතිවරණ ප්‍රචාරක ක්‍රියාවක නිරත වීමෙන් වැළකී සිටිය යුතු බව මැතිවරණ කොමිසම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Related posts

රනිල් දිනවන්න තරුණ මන්ත්‍රීවරුන්ගේ සන්ධානයක්

Editor O

පියා සහ පුතු එක්ව කළ අපරාධය

Mohamed Dilsad

ජනාධිපතිවරණය ගැන තවත් පෙත්සමක්

Editor O

Leave a Comment