Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරන විදියEditor OJuly 26, 2024 by Editor OJuly 26, 2024096 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඇප මුදල් තැන්පත් කරයි.Editor OJuly 26, 2024July 26, 2024 by Editor OJuly 26, 2024July 26, 20240153 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා අද (26)...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය සැප්තැම්බර් 21 වෙනිදා.Editor OJuly 26, 2024July 26, 2024 by Editor OJuly 26, 2024July 26, 20240128 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය 2024 සැප්තැම්බර් 21දා පැවැත්වීමට නියමිතව ඇති බව, අති විශේෂ ගැසට් නිවේදනයක් මගින්, මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත් කර තිබේ. එම...
Trending Newsඑසැන පුවත්දේශීයජූලි මස පළමු සති තුනට සංචාරකයින් 120,000 මෙරට ට ඇවිත්Editor OJuly 26, 2024July 25, 2024 by Editor OJuly 26, 2024July 25, 2024092 (UTV | කොළඹ) – මෙම ජූලි මස ගතවූ සති 03 තුළ සංචාරකයින් 120,000කට අධික පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සදහන්...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුවේ පිරිසක් රනිල් ට සහය දෙන බව මහින්දට කෙලින්ම කියයි.Editor OJuly 26, 2024July 25, 2024 by Editor OJuly 26, 2024July 25, 20240106 (UTV | කොළඹ) – ඉදිරියේ දී පැවැත්වීමට නියමිත, ජනාධිපතිවරණයේදී පොදුජන මන්ත්‍රීවරුන් බහුතරයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇතැයි ආණ්ඩුව නියෝජනය කරන කැබිනට්...
Trending Newsඑසැන පුවත්දේශීයරාජ්ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් දෙක ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මතයිEditor OJuly 26, 2024July 26, 2024 by Editor OJuly 26, 2024July 26, 20240104 (UTV | කොළඹ) – රාජ්‍ය මූල්‍ය කළමනාකරණ සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත් ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව ඊයේ (25) පාර්ලිමේන්තුවේදී සම්මත කෙරිණ. එම පනත් කෙටුම්පත්...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති සටනට අධිකරණ ඇමති විජයදාස රාජපක්‍ෂත් එයි.Editor OJuly 25, 2024 by Editor OJuly 25, 20240115 (UTV | කොළඹ) – එළඹෙන ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ලෙස තමා ද ඉදිරිපත් වන බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි. අද (25) පැවති විශේෂ මාධ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයපොහොට්ටුව දෙකඩ වෙන විදිය ගැන නාමල් රාජපක්ෂ කියපු කතාවEditor OJuly 25, 2024July 25, 2024 by Editor OJuly 25, 2024July 25, 2024098 (UTV | කොළඹ) – රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දැක්වීමේ දායාදය පොදුජන පෙරමුණ දෙකඩවීම බව නාමල් රාජපක්ෂ මහතා පවසයි. මන්ත්‍රීවරයා එසේ ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොදුජන...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණය ගැන මැතිවරණ කොමිෂම ගත් තීරණයEditor OJuly 25, 2024 by Editor OJuly 25, 2024098 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය හෙට (26) ප්‍රකාශයට පත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව සඳහන්...
Trending Newsඑසැන පුවත්දේශීයසරත් ෆොන්සේකා ජනාධිපතිවරණය ඉදිරිපත් වන බව කියයි.Editor OJuly 25, 2024 by Editor OJuly 25, 20240156 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ට්විටටර් ගිණුමේ සටහනක් තබා ඇත. දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක්...