Trending Newsඑසැන පුවත්දේශීය

ජනාධිපතිවරණයට ඇප මුදල් තැන්පත් කරන විදිය

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළ අද (26) දිනයේ පෙරවරු 8.30 සිට නාමයෝජනා කැඳවීමේ දිනය වන 2024 අගෝස්තු මස 15 වන දිනට පෙර දිනය වන අගෝස්තු මස 14 වනදා මධ්‍යාහ්න 12 දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයින් සඳහා ඇප මුදල් තැන්පත් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

ඒ අනුව අපේක්ෂකයා පිළිගත් දේශපාලන පක්ෂයක් විසින් නාමයෝජනා කරනු ලබන අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 50,000ක මුදලක් ද, අපේක්ෂකයා වෙනත් යම් දේශපාලන පක්ෂයක් විසින් හෝ ඡන්ද හිමියෙකු විසින් නාමයෝජනා කරන ලද අපේක්ෂකයෙකු වන අවස්ථාවක රුපියල් 75,000ක මුදලක් ද, ඇප මුදල් ලෙස තැන්පත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත් කර තිබේ.

එම ගැසට් නිවේදනය පහතින්

https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgcfLBNAne4tkD4Nvzzvk2WdJPuSANoXQcbH4rSXTppsedUtjlNPrKqf_ZOFtQiHYtjrgXMz9TnUu14rjcAYOMbhxcCBXW2xPkymneCkUxmfuYLAhT5Ls7QhxCL6YM-4iMknPWx23aGMIk_ccKM3pNP1XKGl7BP7TRAJcO8q6dSgInVyEWxuN7l3mVEGEZO/s1600/E-02.jpg

 

Related posts

கோத்தாபய ராஜபக்ஷவுக்கு வெளிநாடு செல்ல அனுமதி…

Mohamed Dilsad

ஜனாதிபதியின் அதிரடி செய்தி

Mohamed Dilsad

Speaker pledges to table complete bond report in Parliament

Mohamed Dilsad

Leave a Comment