Trending Newsඑසැන පුවත්දේශීය

වැඩ බලන පොලිස්පති පත් කිරීම ගැන කථානායකට මැදිහත්වෙන්නැයි ජනාධිපති කියයි.

(UTV | කොළඹ) –

ඉදිරි ජනාධිපතිවරණ සමයේදී සති 2කට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි බවට ජනපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත නීති උපදෙස් ලැබී තිබේ.

පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ද කාර්යයේදී මැදිහත් නොවන බවත්, ඒ සඳහා කඩිනම් විසඳුමක් පිළිබඳ සොයා බලන ලෙසත්, රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා විසින් කථානායකවරයා වෙත දැනුම් දී තිබේ.

Related posts

යාපනය තිස්ස විහාරයට පහර දෙන බවට සමාජ මාධ්‍ය සටහනක් – ඒ ගැන වාර්තාවක් ඉදිරිපත් කරන්න : යාපනය මල්ලාකම් මහෙස්ත්‍රාත්

Editor O

பிரித்தானிய மஹாராணியின் பிறந்தநாளையொட்டி கௌரவிக்கப்படவுள்ள இலங்கையர்

Mohamed Dilsad

மட்டுப்படுத்தப்பட்டுள்ள வீதிப்போக்குவரத்து

Mohamed Dilsad

Leave a Comment