Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති රනිල් වික්‍රමසිංහ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙස ඇප මුදල් තැන්පත් කරයි. by Editor OJuly 26, 2024July 26, 20240177 Share0 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොනල්ඩ් සී. පෙරේරා මහතා අද (26) උදෑසන මැතිවරණ කොමිෂණ් සභාව වෙත පැමිණ ඇප මුදල් තැන්පත් කළේය.