Trending Newsඑසැන පුවත්දේශීයමෛත්රීපාලගෙන්, දයාසිරිට සැර උත්තරයක්Editor OJuly 27, 2024July 27, 2024 by Editor OJuly 27, 2024July 27, 2024090 (UTV | කොළඹ) – පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඊයේ (26) od සිදුක< ප්‍රකාශය තමන් පිළිකුලෙන් යුක්තව හෙළා දකින අතර සම්පූර්ණයෙන්ම...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම ට අවස්ථාවEditor OJuly 27, 2024 by Editor OJuly 27, 2024097 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයේදී නියමිත ඡන්ද මධ්‍යස්ථානය හැර වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ඉල්ලුම් කළ හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. මැතිවරණ...
Trending Newsඑසැන පුවත්ක්රීඩාදේශීයආසියානු කුසලාන කාන්තා 20-20 අවසන් මහා තරඟයට ශ්‍රී ලංකාව සුදුසුකම් ලබයි.Editor OJuly 27, 2024 by Editor OJuly 27, 2024097 (UTV | කොළඹ) – ආසියානු කුසලාන කාන්තා 20යි 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම හැකිවිය. ඊයේ (26)...
Trending Newsඑසැන පුවත්දේශීයඅගමැතිගේ ප්‍රකාශයෙන් ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර ගැටුමක් ඇතිවේද…?Editor OJuly 27, 2024July 27, 2024 by Editor OJuly 27, 2024July 27, 20240124 (UTV | කොළඹ) – ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පතිවරයාගේ ක්‍රියාකාරීත්වය අත්හිටුවන ලෙස ලබාදුන් අතුරු තහනම් නියෝගය අනුගමනය නොකළ යුතු යැයි අගමැතිවරයා ප්‍රකාශ කරන බවත් මෙම ප්‍රකාශය පොලිස් දෙපාර්තමේන්තුවේ...
Trending Newsඑසැන පුවත්දේශීයදෙමළ සන්ධානයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැEditor OJuly 27, 2024July 26, 2024 by Editor OJuly 27, 2024July 26, 20240101 (UTV | කොළඹ) – දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නැති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්. ඒ සුමන්තිරන් මහතා පවසයි. ද්‍රවිඩ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයමහින්දගේ ලොකු අතක් සජිත්ට එකතුවෙයි.Editor OJuly 26, 2024July 26, 2024 by Editor OJuly 26, 2024July 26, 20240102 (UTV | කොළඹ) – ප්‍රවීණ මාධ්‍යවේදියෙකු වන කුමාරසිරි හෙට්ටිගේ මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් පත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයමානව හිමිකම් කඩ කළ පොලිස්කාරයෙක් එළියට දාන්න අධිකරණයට පුළුවන් – බරපතල වංචා දූෂණ කොමිෂන් සභාවේ හිටපු සභාපති ලැසිල් ද සිල්වාEditor OJuly 26, 2024 by Editor OJuly 26, 2024098 (UTV | කොළඹ) – පොලිස්පතිවරයාට අදාළව නිකුත් කර ඇති වාරණ නියෝගය පිළිබඳව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (26) පාර්ලිමේන්තුව තුළ දී කළ ප්‍රකාශය දේශපාලන වාසි...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණ සමයේ රටේ ආරක්ෂාව තහවුරු කරන්න – රාජ්‍ය ආරක්ෂක ඇමතිගෙන් උපදෙස්-Editor OJuly 26, 2024July 26, 2024 by Editor OJuly 26, 2024July 26, 20240100 (UTV | කොළඹ) - ජනාධිපතිවරණ කාලය තුළ ජනාධිපති අපේක්ෂකයන්ගේ, පුරවැසියන්ගේ මෙන්ම සමස්ථ රටේම ආරක්ෂාව උපරිම අයුරින් තහවුරු කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය...
Trending Newsඑසැන පුවත්දේශීයනීතියෙන් වලංගු නැති වාරණ නියෝගයක් ගැන අගමැති පාර්ලිමේන්තුවේ කළ කතාවEditor OJuly 26, 2024July 26, 2024 by Editor OJuly 26, 2024July 26, 2024093 (UTV | කොළඹ) – ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවේ කටයුතු සම්බන්ධ සොයා බැලීමට හෝ නියෝග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් නැති බවත්, පොලිස්පතිවරයාට නිකුත් කළ වාරණ නියෝගය නීතියෙන් වලංගු...
Trending Newsඑසැන පුවත්දේශීයවැඩ බලන පොලිස්පති පත් කිරීම ගැන කථානායකට මැදිහත්වෙන්නැයි ජනාධිපති කියයි.Editor OJuly 26, 2024July 26, 2024 by Editor OJuly 26, 2024July 26, 20240127 (UTV | කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණ සමයේදී සති 2කට වරක් වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට සිදු වුවහොත් එම කරුණ මත පදනම්ව තමාට මැතිවරණ පෙත්සම් ඉදිරිපත් විය හැකි...