Trending Newsඑසැන පුවත්දේශීය

දෙමළ සන්ධානයෙන් ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන්නේ නැහැ

(UTV | කොළඹ) –

දෙමළ ජාතික සන්ධානය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරන්නේ නැති බව, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ එම්. ඒ සුමන්තිරන් මහතා පවසයි.

ද්‍රවිඩ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් ප්‍රධාන අපේක්ෂකයන් සමඟ ඉදිරියේදී සාකච්ඡා කර සුදුසු තීරණයක් ගන්නා බවද හෙතෙම සඳහන් කළේය.

 

Related posts

Ruwan Wijewardene appointed Non-Cabinet Minister of Mass Media

Mohamed Dilsad

National War Heroes’ Day to commemorate tomorrow

Mohamed Dilsad

වසර 111ක් පැරණි සුරාබදු පනත සංශෝධනයට තීරණය කෙරේ

Mohamed Dilsad

Leave a Comment