Trending Newsඑසැන පුවත්දේශීය

සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය ඉදිරිපත් වන බව කියයි.

(UTV | කොළඹ) –

ජනාධිපතිවරණයට අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වන බවට, ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා සිය ට්විටටර් ගිණුමේ සටහනක් තබා ඇත.

දූෂණයෙන් තොර ශ්‍රී ලංකාවක් ගොඩ නැගීමේ අවශ්‍යතාවය පෙන්වා දෙන ඔහු සිය ට්විටටර් ගිණුමේ #CrushCorruption ලෙස හෑෂ් ටැග් සටහනක් තබා තිබේ. ස්වාභාවික සම්පත් යොදා ගනිමින් රටේ ආදායම වර්ධනය කර ගැනීම අවශ්‍යතාවය ද ෆොන්සේකා මහතා පෙන්වා දෙයි. රට ඉදිරියට ගෙන යාම සඳහා තමන්ට සහාය දක්වන ලෙස රට වැසියන්ගෙන් ඉල්ලීමක් කරයි.

Related posts

IUSF Convener Lahiru Weerasekara arrested

Mohamed Dilsad

හමුදාපතිවරයාට පැනවූ තහනමට ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ විරෝධය

Mohamed Dilsad

Cabinet consent for Sajith’s proposal for disabled veterans

Mohamed Dilsad

Leave a Comment