Trending Newsඑසැන පුවත්දේශීයපනත් කෙටුම්පත් දෙකක් සළකා බැලීම සඳහා පාර්ලිමේන්තු කාරක සභා සාමාජිකයන් නම්කරයිEditor OAugust 22, 2024August 21, 2024 by Editor OAugust 22, 2024August 21, 20240104 (UTV | කොළඹ) – පළාත් සභා ඡන්ද විමසීම් සංශෝධන පනත් කෙටුම්පත සහ පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සලකාබැලීම සඳහා කාරක සභා සාමාජික මන්ත්‍රීවරුන් නම් කර...
Trending Newsඑසැන පුවත්දේශීයරනිල් ජනාධිපතිවරණ ට පිවිසෙන්නේ ඡන්ද ලක්ෂ 71ක් අතේ තියන් – රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටියEditor OAugust 21, 2024August 21, 2024 by Editor OAugust 21, 2024August 21, 20240106 (UTV | කොළඹ) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජනාධිපතිවරණ ට පිවිසෙන්නේ ඡන්ද ලක්ෂ 71ක් අතැතිව බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපති සතු විධායක බලය තිබිය යුතුයි – ජනාධිපති අපේක්ෂක සරත් ෆොන්සේකාEditor OAugust 21, 2024 by Editor OAugust 21, 2024099 (UTV | කොළඹ) – ජනාධිපතිවරයා සතු විධායක බලතල ඉවත් නොකළ යුතු බවත් එම තනතුරට සුදුසු පුද්ගලයකු පත්වී පාර්ලිමේන්තුවේ සිටින සොරුන් ඉවත්කර දූෂණය සම්බන්ධයෙන් කටයුතු කරන...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්දය ලබන 26දා තැපෑලටEditor OAugust 21, 2024 by Editor OAugust 21, 20240103 (UTV | කොළඹ) – රාජ්‍ය සේවකයන් සඳහා වන තැපැල් ඡන්ද පත්‍රිකා ලබන සඳුදා (26) තැපැල් දෙපාර්තමේන්තුවට බෙදාහැරීම ආරම්භ කරන බව, මැතිවරණ කොමිෂන් සභාව ස්ඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයතලතා අතුකෝරළ විශේෂ ප්‍රකාශයක් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි.Editor OAugust 21, 2024August 21, 2024 by Editor OAugust 21, 2024August 21, 2024097 (UTV | කොළඹ) – සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, නීතිඥ තලතා අතුකෝරල අද (21) පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙන් ඉවත් වන මන්ත්‍රීවරිය කීවාය. ඇය, පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශයක්...
Trending Newsඑසැන පුවත්දේශීයබන්දුල ලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයිEditor OAugust 21, 2024August 21, 2024 by Editor OAugust 21, 2024August 21, 20240179 (UTV | කොළඹ) – බන්දුල ලාල් බණ්ඩාරිගොඩ 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර...
Trending Newsඑසැන පුවත්දේශීයජනාධිපතිවරණ ඡන්ද පත්‍රිකාවේ දිගEditor OAugust 21, 2024August 20, 2024 by Editor OAugust 21, 2024August 20, 20240119 (UTV | කොළඹ) – ජනාධිපතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම විශේෂ ආරක්ෂාවක් යටතේ මේ වනවිට සිදු වෙමින් පවතින බවද මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සඳහන් කරයි. ඡන්ද පත්‍රිකාව...
Trending Newsඑසැන පුවත්දේශීයසජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල සහ දැක්ම ඉතා හොඳින් අධ්‍යයනය කර, සහාය දීමට තීරණය කළා – තිලකරත්න ඩිල්ෂාන්Editor OAugust 21, 2024August 20, 2024 by Editor OAugust 21, 2024August 20, 20240119 (UTV | කොළඹ) – පක්ෂ පාට භේදයකින් තොරව රටට සේවයක් කිරීම තම අපේක්ෂාව බවත්. විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ වැඩපිළිවෙල සහ දැක්ම ඉතා හොඳින් අධ්‍යයනය කිරීමෙන්...
Trending Newsඑසැන පුවත්දේශීයඅලුත් කළ නොහැකි රියදුරු බලපත්‍ර ලක්ෂ 11ක් අවලංගු කිරීමට තීරණය කරයිEditor OAugust 21, 2024August 20, 2024 by Editor OAugust 21, 2024August 20, 2024087 (UTV | කොළඹ) – අලුත් කළ නොහැකි සියලු රියැදුරු බලපත්‍ර අවලංගු කිරීමට තීරණය කර ඇතැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත වීරසිංහ මහතා සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයපාස්කු වන්දිය මෛත්‍රීපාල සිරිසේන ගෙවා නිම කරයි.Editor OAugust 21, 2024August 20, 2024 by Editor OAugust 21, 2024August 20, 20240119 (UTV | කොළඹ) – පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා නිම කර ඇතැයි...