Trending Newsඑසැන පුවත්දේශීය

පාස්කු වන්දිය මෛත්‍රීපාල සිරිසේන ගෙවා නිම කරයි.

(UTV | කොළඹ) –

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ගෙවීමට නියම වූ රුපියල් මිලියන 100ක වන්දිය ගෙවා  නිම කර ඇතැයි සඳහන්. ඒ අනුව ගෙවීමට තිබූ රුපියල් මිලියන 12ක මුදලද 2024.08.16 වනදා ගෙවා අවසන් කර ඇති බව සඳහන්

Related posts

බන්ධනාගාර රෝහල්වල වෛද්‍යවරු ගැන විශේෂ විමර්ශනයක් කරන්න

Editor O

පුංචි ඡන්දය ගැන මැතිවරණ කොමිසමෙන් අධිකරණයට දැනුම්දීමක්

Mohamed Dilsad

கடும் காற்றுடன் இடியுடன் கூடிய மழை

Mohamed Dilsad

Leave a Comment