Trending Newsඑසැන පුවත්දේශීය

ඓතිහාසික ශ්‍රී දළ‍්දා පෙරහැර දැක්වෙන, ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන්.

(UTV | කොළඹ) –

ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.  සමරු මුද්දරය ඊයේ (20) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වින.

 

Related posts

பங்களாதேஷ் அணிக்கு அபார வெற்றி

Mohamed Dilsad

ජනපති, දෙමළ සන්ධාන සාකච්ඡාව අද

Mohamed Dilsad

இன்றும் மழையுடனான காலநிலை

Mohamed Dilsad

Leave a Comment