Trending Newsඑසැන පුවත්දේශීය

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

(UTV | කොළඹ) –

බන්දුල ලාල් බණ්ඩාරිගොඩ 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙකු ලෙස කතානායකවරයා ඉදිරියේ අද (21) දිවුරුම් දුන්නේය. ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර දැරූ මන්ත්‍රී ධූරය අධිකරණ නියෝගයකින් අහෝසි කිරීම නිසා ඇති වූ පුරප්පාඩුව අනුව බණ්ඩාරිගොඩ මහතා දිවුරුම් දුන්නේය.

 

Related posts

බලපත්‍රලාභීන්ට දුන් ගිනි අවි සහ පතොරම්වලින් සියයට 85%ක් යළි බාර දීලා. – ආරක්ෂක අමාත්‍යාංශය

Editor O

இராஜதந்திர உறவினை மேம்படுத்த தாய்வான் புதிய கொள்கை

Mohamed Dilsad

අලුතින් ලියාපදිංචි කරන දේශපාලන පක්ෂ මෙන්න

Editor O

Leave a Comment