Trending Newsඑසැන පුවත්දේශීයඓතිහාසික ශ්‍රී දළ‍්දා පෙරහැර දැක්වෙන, ලොව දිගම මුද්දරය ශ්‍රී ලංකාවෙන්.Editor OAugust 21, 2024August 21, 2024 by Editor OAugust 21, 2024August 21, 20240179 (UTV | කොළඹ) – ලොව දිගම මුද්දරය ලෙස මිලි මීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ කොමිෂමට එරෙහිව විජයදාස රාජපක්ෂ අධිකරණයට යන්න සූදානම් වෙයි.Editor OAugust 20, 2024August 20, 2024 by Editor OAugust 20, 2024August 20, 20240103 (UTV | කොළඹ) – ජනාධිපති අපේක්ෂකයෙකු ඡන්දදායකයෙකු වෙනුවෙන් වියදම් කළ යුතු මුදල සම්බන්ධයෙන් නිකුත් කළ ගැසට් නිවේදනයට එරෙහිව මැතිවරණ කොමිසමට විරුද්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව...
Trending Newsඑසැන පුවත්දේශීයතැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට 712,321ක් සූදානමින්Editor OAugust 20, 2024 by Editor OAugust 20, 2024095 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා ඡන්දදායකයින් 736,589ක් තැපැල් ඡන්ද සඳහා ඉල්ලුම්කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි. එසේ ඉල්ලුම්කර ඇති ප්‍රමාණයෙන් 24,268ක් ප්‍රතික්ෂේප වී...
Trending Newsඑසැන පුවත්දේශීයජනපති අපේක්ෂකයෝ 6 දෙනෙක් එක වේදිකාවකEditor OAugust 20, 2024August 20, 2024 by Editor OAugust 20, 2024August 20, 20240139 (UTV | කොළඹ) – ජනාධිපතිවරණය සඳහා ප්‍රචාරණ කටයුතු දැනටම ආරම්භ කර සිටින ප්‍රධාන අපේක්ෂකයින් 06 දෙනෙකු එකම වේදිකාවකට කැඳවා “ඇයි මම ඡන්දයට එන්නේ?” ඇතුළු විශේෂ...
Trending Newsඑසැන පුවත්දේශීයරිෂාඩ් බදියුදීන්ගේ ඉල්ලීමට ක්‍රියාත්මක කළ ව්‍යාපෘති රැසක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ගණකාධිකාරී විසින් නතර කරයි.Editor OAugust 20, 2024August 20, 2024 by Editor OAugust 20, 2024August 20, 20240106 (UTV | කොළඹ) – සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක, වන්නි දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ මැදිහත්වීමෙන් උතුරු සහ නැගෙනහිර පළාත් දෙකේ, මන්නාරම, වවුනියාව, මුලතිව්,...
Trending Newsඑසැන පුවත්දේශීයඡන්ද හිමියෙකු වෙනුවෙන් අපේක්ෂකයෙක්ට වියදම් කළ හැකි මුදල රු. 109යි.Editor OAugust 20, 2024August 20, 2024 by Editor OAugust 20, 2024August 20, 20240178 (UTV | කොළඹ) – ජනාධිපති අපේක්ෂකයෙකුට මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා එක් ඡන්දහිමියෙකුට වැයකළ හැකි උපරිම මුදල රුපියල් 109ක් බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි. ඒ...
Trending Newsඑසැන පුවත්දේශීයමැතිවරණ රාජකාරී සඳහා රාජ්‍ය සේවකයින් ලක්ෂ 2ක්.Editor OAugust 20, 2024August 20, 2024 by Editor OAugust 20, 2024August 20, 20240114 (UTV | කොළඹ) – මෙවර ජනපතිවරණ රාජකාරි සඳහා රාජ්‍ය සේවකයින් දෙලක්ෂයත්, දෙලක්ෂ විසි පන් දහසත් අතර සංඛ්‍යාවක් යෙදවීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි....
Trending Newsඑසැන පුවත්දේශීයස්ථාවර නොවී ආර්ථික පිළිවෙත වෙනස් කළොත් යළි ආර්ථික අර්බුදයක් – ජනාධිපතිEditor OAugust 20, 2024August 19, 2024 by Editor OAugust 20, 2024August 19, 20240101 (UTV | කොළඹ) – කිසිවෙකුට විසඳිය නොහැකි යැයි පැවසු ආර්ථික අර්බුදය විසඳීමට තමන් හැකි වුවත්, නිසි ආර්ථික වැඩපිළිවෙලකින් තොරව, මෙම ආර්ථික ක්‍රියාවලිය අතරමග නතර කළහොත්...
Trending Newsඑසැන පුවත්දේශීයනාමල් රාජපක්ෂ සහ මැල්කම් කාදිනල් හිමිපාණන් අතර හමුවක්.Editor OAugust 20, 2024August 19, 2024 by Editor OAugust 20, 2024August 19, 20240159 (UTV | කොළඹ) – ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා මැල්කම් කාදිනල් හිමිපාණන් බැහැදැක ආශීර්වාදය ලබා ගත්තේය. එහිදී තරුණ නායකයකු...
Trending Newsඑසැන පුවත්දේශීයව්‍යාපාරිකසේයා පුවතඑක්සත් ජනපද නාවික හමුදා නෞකාවක් කොළඹ වරායටEditor OAugust 20, 2024August 20, 2024 by Editor OAugust 20, 2024August 20, 20240115 (UTV | කොළඹ) – එක්සත් ජනපද නාවික හමුදාවට අයත් යූඑස්එස් ස්ප්‍රවුන්ස් නෞකාවක් කොළඹ වරායට පැමිණ තිබෙනවා. නෞකාව සඳහා වන සේවා පහසුකම් ලබා ගැනීම සඳහා එම...