මාලිමාවේ 159 ට දෙවෙනි වතාවටත් දවල් තරු පෙනෙයි. – රවී කරුණානායක දෙවෙනි යෝජනාවත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සූදානම්
පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට වාහන බලපත්‍ර හෝ රජයේ වාහන ලබාදීම අත්හිටුවිය යුතු බවට පාර්ලිමේන්තුවට මන්ත්‍රී යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වෙයි. දැනටමත් රජය වාහන බල බලපත්‍ර ලබාදීම අත්හිටුවා...
