Trending Newsඑසැන පුවත්දේශීය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා බාර වෙයිි

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ වරෙන්තුවකට අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා, කොළඹ කොටුව පොලිසියට අද (24) උදාසන බාරවිය.

රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියෙකුට බලපෑම් කළ බවට එල්ල වී ඇති චෝදනාව සම්බන්ධයෙන් වන නඩු විභාගයට ඊයේ (23) දින මන්ත්‍රීවරයා සහභාගී නොවීම මෙම වරෙන්තුව නිකුත් කිරීමට හේතු විය. 

Related posts

කාලගුණයෙන් දැඩි අනතුරු ඇඟවීමක්

Editor O

நம்பிக்கையில்லாப் பிரேரணை மீது நம்பிக்கையில்லை

Mohamed Dilsad

“China using debt to trap Sri Lanka,” US Senator says

Mohamed Dilsad

Leave a Comment